Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS එකතු කරන්නා හෙට දිනනනවා
by kalu351 Today at 9:30 pm

» BFN ගනු දෙනුව වෙනවා ..
by kalu351 Today at 9:29 pm

» NDB wins Banking Sector National Business Excellence Award 2018
by MarketWch Today at 5:33 pm

» NDB declared ‘Bank of the Year’ by The Banker, UK
by MarketWch Today at 5:33 pm

» Market will RISE expecting a MR Led new government
by samaritan Today at 1:52 pm

» ##FUN TOONS###
by ruwan326 Today at 11:41 am

» CSE THIS WEEK
by ruwan326 Today at 11:37 am

» CROSSINGS TODAY
by ruwan326 Today at 11:31 am

» Summary of Key Announcements during the week
by ruwan326 Today at 11:25 am

» No worries about BFN Deal .i
by ruwan326 Today at 11:21 am

» CSE WEEKLY
by ruwan326 Today at 11:13 am

» FOREIGN NEWS
by ruwan326 Today at 11:10 am

» Dealing by directors
by ruwan326 Today at 10:55 am

» ALHP WILL MOVE UP from next MONDAY
by aklt Today at 10:47 am

» ඔරියන්ට් ෆ්යිනැන්ස් -විකිනීම ස්තිරයි - අද ද අයිලන්ඩ් පුවත් පත බලන්න 2020 වෙනකම් පුලුවන් නම් තියා ගන්න - අදහා ගන්න බැරි ආදායමක් ලබන්න
by ruwan326 Today at 10:33 am

» Daily Foreign Transactions
by ruwan326 Today at 10:11 am

» @RANFERDI, YAhapalan, In which list are you? Puravesi Lithro List, or Kiriella List or other list
by ranferdi Today at 9:06 am

» #PM Crisis#
by ranferdi Today at 9:05 am

» Stocks don’t go up and stay up because of stories, tips, or people’s opinions
by ruwan326 Today at 9:00 am

» FINANCIAL INSTITUTIONS IMPAIRMENT COST
by Yahapalanaya Sat Dec 08, 2018 11:10 pm

» MONTH PEACE & HAPPINESS
by Ryan Hudson Sat Dec 08, 2018 6:40 pm

» JINS NO DEAL YET - BFN IS ON AND POSITIVE -CHECK THE COMPNAY ANNOUNCEMENT CAREFULLY - NO NOTHING ABOUT BFN
by kalu351 Fri Dec 07, 2018 10:03 pm

» Will ALHP be eliminated from the CSE?
by wisdom79 Fri Dec 07, 2018 8:41 pm

» Is TKYO.N0000 a Sleeping Giant
by aklt Fri Dec 07, 2018 7:52 pm

» FINALY – BFN – TAKE OVER NEWS IS OUT OFFICIALY -DONT SELL BELOW 20 TRY TO BUY AT CURRENT 15-17 LEVELS
by Equity Suda Fri Dec 07, 2018 12:57 pm

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Fri Dec 07, 2018 7:39 am

» JINS – LIFE FOR SALE – ALONG WITH BFN - BUY BUY BUY
by kalu351 Thu Dec 06, 2018 2:49 pm

» JINS – DON’T BUY BEYOND 30 – DEAL IS AT 30 BFN - BUY BELOW 22 – DEAL IS AT 25
by kalu351 Thu Dec 06, 2018 2:47 pm

» EQUVITY BROKERS AND BARTLEETS COLLECTING BFN -DONT SELL
by kalu351 Thu Dec 06, 2018 2:45 pm

» BFN DONT SELL EVEN AYT 17 COLLECT NOW - PRICE IS 25
by ruwan326 Thu Dec 06, 2018 8:13 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » ඔරියන්ට් ෆ්යිනැන්ස් -විකිනීම ස්තිරයි - අද ද අයිලන්ඩ් පුවත් පත බලන්න 2020 වෙනකම් පුලුවන් නම් තියා ගන්න - අදහා ගන්න බැරි ආදායමක් ලබන්න

ඔරියන්ට් ෆ්යිනැන්ස් -විකිනීම ස්තිරයි - අද ද අයිලන්ඩ් පුවත් පත බලන්න 2020 වෙනකම් පුලුවන් නම් තියා ගන්න - අදහා ගන්න බැරි ආදායමක් ලබන්න

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
ඔරියන්ට් ෆ්යිනැන්ස් -විකිනීම ස්තිරයි - අද ද අයිලන්ඩ් පුවත් පත බලන්න 
 2020 වෙනකම් පුලුවන් නම් තියා ගන්න - අදහා ගන්න බැරි ආදායමක් ලබන්න 

මෙතෙක් කල් තම හිතවතුන් අතර පමනක් යැවූ පුවත අවසානයේ තැරව් කරුවන්ට  පත්තර ව්බලට ට කියන්නට වෙයි ..අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න  16-17 -18 ගනනට මිලයට ගන්න විකුනන්න එපා 

ඔව් ..මෙහෙමයි මේක වෙන්නේ - ඇත්තටම මමත් කොටස් ලක්ශ 4 එකතු කරගත්තා 13-16 මිලට - මම විකුනන්නේ නැ - හේතුව මෙන්න ..

මෙම ආයතනය  BFN මිලයට ගන්නට යන්නේ චීනයේ දැනට දස වන ස්තානයේ පසුවන මර්ච්න්ට් බැන්ක් ඔෆ් චයිනා බැන්කුව බවට විශ්වාස කෙරේ .
ඔවුන් ගේ  මෙම කෝටි ගනනක ආයෝජනයේ  මූලිකම අරමුන වී ඇත්තේ  අනාගතයේ ඉදිවන වරාය නගරයේ ආයොජනය කරන චීන සමාගම් ප්‍රමුක මෙරට ආයෝජනය කරනා චීන සමාගම් වලට මූල්ය පහසුකම් සැපයීම බව පැවසේ ..මේ නිසා අද කොටසක් රුපියල් 16-17 ගන්නා අපට  දිගු කාලීන අයෝජනයක් ලෙස මෙය තබා ගත හොත්  වසර කිහිපයකින් 400 % වැනි ඉතා ඉහල ආදායමක් ලබා ගත හැකි වෙතයි මූලය විශ්ලේශකයෝ පවසති ..
උදාහරනයක් ලෙස මෙයට වසර ගනනාවකට පෙර රුපියල් 40 පැවති ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්   JKH සමගමේ එක් කොටසක අද ආදායම 275 % ඉක්මවා ගොස් ඇති බව ඔවුන් පවසති ඔවුන්ගේත් විශාල හෝටල් නගරය ක්‍රියාත්මක වූ පසු කොටසක් රුපියල් 450 ඉක්මනෞ ඇති බව විශ්වාස කෙරේ ..

මේ නිසා 16 -17 -18 ගනනට අප ගන්නා BFN ඔරියන්ට් කොටස් ඉදිරි සති කිහිපයේ දි 22-24 අතර ගනනනට විකුනා හෝ චීන ඔරියන්ට් බැන්කුවෙ අනිවාර්යය මිල දී ගැනීමේ ඉල්ලිමෙදි ඔවුනට විකුනා අපට කෙටි කාලීන ලාබ  ලැබිය හැක ..

දිගුකාලීනව ලාබ ලබන්නට තබා ගත හැක 

ප්‍රවේසම් වන්න - බාර්ට් ලීට් - ඉකුවිටි - එල් ඔ එල් සි - යන තැරව්කාර සමාගම් වල ආයෝජකයන් වෙනුවෙන් - අඩු මිලට කොටස් එක්කාසු කරගන්නට ඊයේ බ්‍රහස්පතින්ශා කලාක් මෙන් මෙමෙ කූට තෑරව් කරුවන් 18 -19 -20 මිල ගනන් වලට ලක්ශ ගනන් කොටස් අලෙවියට පෝලිම් ගත කර තබා - කෘතීම විකිනිමේ ප්‍රවනතාවයක් හෙට සිට ඊලග සතිය පුරාම ක්‍රියාතමක කරන්නට සූදානම් බව ආරන්චි වෙයි - මෙය අපේ කොටස් වෙලද පොලේ බහුලව සිදුවන කූට උපක්‍රමයකි ..එය නීති විරෝදීද නැති නිසා අපව රවටන්නට යොදන සෙල්ල්මකි ..

ඒ නිසා මුදල් ආයෝජනයට පරිස්සමින් එක් වන්න- BFN කොටස් අඩු මුදලට විකුනන්නේ නැතිව අප හැම එක් වී මහාපරිමානයෙ ආයෝජක උගුල් වල නොවැටි ලාබ උපයන්නට පෙල ගැසෙමු ..කල්පනාවෙන් ආයෝජනය කරන්න ..

http://english.cmbchina.com/ 

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=195606

sanjulanka

Manager - Equity Analytics
Manager - Equity Analytics
ස්තුතියි කලු විස්තර සි0හලෙන්ම දැම්මට.අපි කටකතාවලට අරගෙන ඇත්තම පුවත ආවම විකුනන එක ගැන කතා කලාට හුගක් කටකතා( ඕපදූප )බොරුවට අසුවෙලා ඕනැවටත් වඩා අමාරුවෙ වැටිල ඉන්න හින්දයි රැවන් කට්ටියව දැනුවත් කලේ.අපි හැමෝම ලාභ ලබන්න ආස උනාට හුගක් දෙනා කරන්නෙ තවත් කට්ටියක් දුකට දාල ලාභ ලබන එක.එයාල දන්නෙ නැඑහෙම ගන්න සල්ලිවලින් සැපවිදින්න පුලුවන් උනාට එයාලගෙ දරුවො හරි දරුවන්ගෙත් දරුවො හරි තමන්ම හරි අනාගතයෙදි ආපසු එම සල්ලි පොලිත් එක්ක ගෙවන බව (ලෙඩ හැදිල හිරෙ ලැගල තමුන්ගෙ වත්කම් නැති වෙලා අපිට ඔඇන තරම් උදහරන තියෙනවනෙ.ඒ වගේම තමයි යහපත් දෙයක් කලත්. Very Happy Very Happy Very Happy I love you I love you I love you I love you

Equity Suda

Senior Equity Analytic
Senior Equity Analytic
 As per The Island  "During the day 25.1 million share volumes changed hands in 4975 transactions.Janashakthi Insurance Company, Orient Finance and Softlogic Life Insurance were the most actively traded shares and among the highest gainers, the first two on takeover speculation, brokers said."

So as per the paper it is a  speculation. As per the paper there is no gurantee about the "Kalu351's" transaction.

6 No one says no to BFN deal on Fri Dec 07, 2018 9:58 pm

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
@Equity Suda wrote:කලූ ඇයි ඔයා අපිට මෙහෙම කලේ .........

https://cdn.cse.lk/cmt/upload_cse_announcements/4151544164844_.pdf
ජනශක්ති  පවරාදීමක් තාම නැ - ඔරියන්ට් ගණුදෙනුවේ සාකච්චා සාර්තකයි ජනශක්ති නිවේදනයේ ඒ නිසයි ඔරියන්ට් ගැන කතාවක් නැත්තේ   

ඇයි අනේ හොදට මගේ පෝස්ට් බලන්න මම කිව්වන්නේ  ජින්ස්  එක 30 එහ යන්නේ නැ ගන්න එපා කියල ..කෙලින්ම සාක්ච්චා තාම යනවලු බය වෙන්න එපා JINS ලයිෆ් විකුනනවමලු ...
 එතකොට මම හැමදාම කිව්වේ - බ්ෆ්න් එක ගැන නේ 
BFN එකේ DEAL  එක යනවා  ඉක්මනටම එකතු කරගන්න ..කල්පනාවෙන් ගැස්සුනොත් එක නිස අතේ තියන සල්ලි වලට ගන්න ණයට නම් ගන්න එපා

ගන් දෙනුව 25 ට යනවා කියලයී කියන්නේ ..බලන්න කෝ මේ නිවේදනය හොදටම කියවල ..අයිතිකාරයෝ බ්ෆ්න් එක විකුනන්නේ නැ කියල මේකෙන් කියන්නේ නැ .
කොහොමත් BFN 17-18 -19 -20 ට ගත්තත් පාඩුවක් වෙන්නේ නැඑකතු කරල තියා ගන්න- මතකනේ ණයට ගන්න එපා ..කල්පනාවෙන් UBC LOFC ඊලගට ..එවත් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගන්න අඩු ගානට UBC11 මරු හැමෝටම කිය කියා ඉදලා වන කරගන්නේ නැතුව අපි  කල්පනාවෙන් ආයෝජනය කරමු 

ruwan326

avatar
Senior Vice President - Equity Analytics

@kalu351 wrote:

"Board of Orient Finance PLC & Janashakthi Insurance Company PLC via a statement said, “they are unaware of any undisclosed price sensitive information” But Kalu knows Shocked

Check QtoQ below Wink After BFN /JINS dump UBC is waiting Very Happy Very Happy Very Happy Very Happy

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
@ruwan326 wrote:

Please double check the Borad of Directors talks about only JINS ..they are not saying anyting about BFN .

Check they say like this ,

Quote 

The Board of Janashakthi insurance PLc (JINS ) Wishes to Make this announcement in connection with recent movement in the share price of JINS and states that the board is not aware of any undisclosed price sensitive information ..

Unquote

Why are you misleading the public 
what is your idea behind 
Are you with the bog fish who wanted to colect BFN at low price ..??

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
alu351 wrote:

නංගි පෙන්නලා අක්කව දෙනවා වගේ JANA වෙනුවට JINS promote කරන එකයි my idea Wink

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum