Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» #PM Crisis#
by Yahapalanaya Today at 3:30 am

» MARKET RISE - GUARANTEED
by Yahapalanaya Today at 3:24 am

» Financial Reports Q-3 2018
by ruwan326 Yesterday at 7:47 pm

» DIVIDEND ANNOUNCEMENTS- OCT/NOV
by ruwan326 Yesterday at 7:43 pm

» Daily Foreign Transactions
by ruwan326 Yesterday at 7:41 pm

» KEEP AN CLOSE EYE ON BFN DONT SELL BELOW 17
by kalu351 Yesterday at 7:05 pm

» Don't put your money on risk ! Buy politically less effect shares !!!!
by The Hunter Yesterday at 12:55 pm

» what is the best price for TKYO
by Pahan Yesterday at 11:11 am

» Is HNB price is attractive
by Pahan Yesterday at 10:57 am

» BFN DEAL -DONT SELL BFN AT 14 LEVEL
by kalu351 Yesterday at 10:45 am

» BFN Deal to go on in spite of the political crisis
by kalu351 Yesterday at 8:36 am

» ##FUN TOONS###
by ruwan326 Yesterday at 7:06 am

» TBs worth Rs.14.2 bn issued to SriLankan in 2012
by ruwan326 Sun Nov 18, 2018 6:42 am

» SRI LANKA @ 2020
by ruwan326 Sat Nov 17, 2018 7:24 am

» Dealing by directors
by ruwan326 Fri Nov 16, 2018 9:08 pm

» Summary of Key Announcements during the week
by ruwan326 Fri Nov 16, 2018 9:06 pm

» CSE WEEKLY
by ruwan326 Fri Nov 16, 2018 9:02 pm

» BFN Price HOLDING ON AS THE DEAL COME CLOSER
by sanjulanka Fri Nov 16, 2018 1:29 pm

» Another Finance sector deal UBC UBC UBC Deal
by kalu351 Fri Nov 16, 2018 10:56 am

» BFN BFN BFN BFN BFN DEAL ......WITH CHINESE BANK
by kalu351 Fri Nov 16, 2018 10:54 am

» MARKET CRASH - GUARANTEED
by Maharaja Fri Nov 16, 2018 9:32 am

» Q-TO-Q Financial Report-Financial Performance- Period ended 30 September 2018
by ruwan326 Thu Nov 15, 2018 9:00 pm

» CB raises key rates in surprise move to support currency
by Miss-Sangeetha Thu Nov 15, 2018 4:59 pm

» President rejects NCM brought against PM, Govt.
by ranferdi Thu Nov 15, 2018 2:36 pm

» Supreme Court issues stay order on Gazette dissolving Parliament
by THUWA Wed Nov 14, 2018 5:28 pm

» CSE THIS WEEK
by ruwan326 Wed Nov 14, 2018 8:27 am

» Veterans return to lead state banks
by ruwan326 Wed Nov 14, 2018 8:21 am

» Collect ODEL Range Rs. 23-25 .......Target Price over Rs.35
by soileconomy Tue Nov 13, 2018 8:54 pm

» අනං## මනං ##
by ruwan326 Tue Nov 13, 2018 8:52 pm

» JKH News & Reports
by ruwan326 Tue Nov 13, 2018 8:11 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk »  මහින්දට බහුතරය හදා දෙමින් - මුස්ලිම් මන්ත්‍රි වරු 12 මක්කම යති . - ලාබ කල මිලට - කොටස් ගන්නට තියන කාලය කෙටියි

මහින්දට බහුතරය හදා දෙමින් - මුස්ලිම් මන්ත්‍රි වරු 12 මක්කම යති . - ලාබ කල මිලට - කොටස් ගන්නට තියන කාලය කෙටියි

Go down  Message [Page 1 of 1]

kalu351


Equity Analytic
Equity Analytic
මහින්දට බහුතරය හදා දෙමින් - මුස්ලිම් මන්ත්‍රි වරු 12 මක්කම යති .
එජාපයෙන් තවත් 7 ක් සති අන්තයේ - මහින්දට සහයට 
ලාබ කල මිලට - කොටස් ගන්නට තියන කාලය කෙටියි - ණයට නොගෙන අඩු මුදලට කොටස් එකතු කරගන්න ..

Thushara Ayya

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@kalu351 wrote:මහින්දට බහුතරය හදා දෙමින් - මුස්ලිම් මන්ත්‍රි වරු 12 මක්කම යති .
එජාපයෙන් තවත් 7 ක් සති අන්තයේ - මහින්දට සහයට 
ලාබ කල මිලට - කොටස් ගන්නට තියන කාලය කෙටියි - ණයට නොගෙන අඩු මුදලට කොටස් එකතු කරගන්න ..

This is the truth Kalu..... I agree with u..

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
කොහොමද හෙට උදේ නැගිටිනකොට  පාර්ලිමේන්තුව විසුරවලා තිබ්‍බොත් ...........  Wink

Thushara Ayya

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
විසුරවලා....

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@Thushara Ayya wrote:විසුරවලා....
මී කතුරේ කතාව..............



ගම ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා.

මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා....
ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.
මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට.
ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල කුකුලා කීව

ඊට පස්සේ මීයා ගියේ එලුවා ලගට...
මම නම් මී කතුරු අස්සේ රිංගන්නේ නෑ කියල එලුව කීව

ඊට පස්සේ මීයා ගියේ හරකා ලගට
මට නම් මීකතුරෙන් අවුලක් නෑ කියල හරක කියුව.

යාලුවෝ කියපු කතා වලින් කං කඩා වැ*ටුනු මීයා තමන් ගේ ගුලට ආව

දින දින ගතවෙත්ම දවසක් නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට සතෙක් අහු වෙලා
මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න ගෙහිමියාගේ බිරිද දුවගෙන ආවා....

කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා හිටියේ මොකාද කියලා, මී කතුරට අහුවෙලා හිටියේ විෂ කුරු සර්පයෙක් , කතුරට හිරවෙලා කෝපාවිශ්ටව හිටිය සර්පයා දෂ්ඨ කලා....

ගෙහිමියාගේ බිරිද රෝහලට රැගෙන ගියා. ලෙඩවෙලා හිටිය ඇයට සුප් එකක් හදන්ඩ ඕනෙ වුනා , ගෙදර හිටිය කුකුල ඒ වෙනුවෙන් කැප වුනා.

ගෙහිමියාගේ බිරිද බලන්න ආව නෑදෑ හිත මිතුරන් ගෙන් ගෙදර පිරුනා, මෙයාලට කන්න දෙන්න එලුවා මැරුවා....

අසාධ්*යවුනු ගෙහිමියාගේ බිරිද ටික දවසකින් මිය ගියා
මල ගෙදර විය හියදම් වලට සල්ලි නැතිව හි හරකා වික්කා මස් කඩේට

සිද්ද වෙච්ච සියල්ල දිහා මීයා බලන් හිටියා,

කිසියම් අයෙකු තවකෙකුගේ තර්ජනයට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හැරීම නොකල යුතුය . එක් අයෙකු එවන් තර්ජනයට ලක් වූවා නම් එය මුලු ප්*රජාවටම එරෙහි තර්ජනයකි
ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම්බන්ධ අතර අන් අයෙකුට ප්*රශ්ණයකට මුහුන දුන් එහි යුක්ත අයුක්ත භාවය වෙනුවෙන් කතා කිරීම යුතු කමකි.

සිරිසේන කියන්නේ මී කතුරක්. 
සිරිසේනගෙ මී කතුර නිසා අද වෙනකොට නිදහස් පක්ෂය , රනිල්, මහින්ද , බැසිල්, ගෝටා විතරක් නෙවෙ, 
රටත් ජනතාවත් අනතුරට පත් වෙලා ඉවරයි...!!!

(https://www.facebook.com/nationbuildingforce/)




පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 යනකං විසුරුවන්න බැහැ. මේක අමුතුම GAME එකක් ...බලං ඉමු මොකද වෙන්නේ කියලා .....MR ට 113න  හදන්න කල් ගන්න ගහපු ගැටයක් වෙන්නත් පුළුවන් 




Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum