Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» HVA - Game changer! High profits this quarter!!!!!
by Chinwi Yesterday at 11:03 pm

» JACKPOT for LDEV share holders
by anjelo Yesterday at 1:53 pm

» sfs any news
by max shanu Yesterday at 10:52 am

» Foreign Investment
by kang64 Yesterday at 6:00 am

» CIFL ANY NEWS
by kjojo Thu Nov 23, 2017 12:15 pm

» Meka Mahinda Rajapaksege Wadak
by Yahapalanaya Thu Nov 23, 2017 8:20 am

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by sameboy Thu Nov 23, 2017 6:10 am

» best stocks to buy now
by Ryan Hudson Wed Nov 22, 2017 10:26 pm

» BFN .. ORIENT FINANCE PLC
by rasikagamage Wed Nov 22, 2017 1:58 pm

» RENUKA CAPITAL PLC (KZOO.N0000)
by Namal Wed Nov 22, 2017 1:15 pm

» WATCHOUT CITRUS GROUP SHARES
by Eugine Fernando Wed Nov 22, 2017 10:47 am

» Jackpot For LDEV share holders
by bushra03 Tue Nov 21, 2017 6:07 pm

» LLMP -වාර්තාව හොඳ නැත
by max shanu Tue Nov 21, 2017 9:01 am

» CFVF will HIT. 40 BY Next. Thursday
by sanjulanka Mon Nov 20, 2017 11:45 pm

» MULL trade up possibilities
by Hewagak Mon Nov 20, 2017 8:48 pm

» GROUP LEASE PUBLIC COMPANY LIMITED vs COCR
by TARGET Mon Nov 20, 2017 6:21 pm

» Commercial Credit COCR and Group Lease Deal Pricing story
by kjojo Mon Nov 20, 2017 3:10 pm

» HEXP N.0000
by chathura Mon Nov 20, 2017 11:26 am

» CFT 7+...........today
by max shanu Mon Nov 20, 2017 11:10 am

» GRANN - Gonna fly
by prasa2004 Mon Nov 20, 2017 8:55 am

» Any News on JINS???
by prasa2004 Mon Nov 20, 2017 8:51 am

» Watch DFCC and NDB and guess which one is best
by Small Investor Sun Nov 19, 2017 10:28 am

» is KFP good to buy
by Fayaz_2017 Fri Nov 17, 2017 4:19 pm

» Plantation stocks
by anjelo Fri Nov 17, 2017 3:43 pm

» Good News - Watch ( VFIN , LFIN , CFIN, SAMP,LOFC)
by Harry82 Thu Nov 16, 2017 9:10 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » Sri Lanka, the First Asian country to become the Victim of China’s Debt Trap.

Sri Lanka, the First Asian country to become the Victim of China’s Debt Trap.

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

jayasurya1126

Stock Analytic
Stock Analytic
Sri Lanka has been crippled under a severe debt problem. In last decade, it has invested Billions of Dollars in building huge Infrastructure and most of the projects haven’t yet produced any adequate returns. Sri Lankan Government is now struggling to make payments and hence facing a severe Debt Crunch. Sri Lanka’s total debt stands at $64bn. About whooping 95% of all government revenues go towards debt repayment. China’s debt is 8 Billion Dollars. Many local citizens feel the country is being sold to the Chinese. The Problem is that money borrowed has been seemingly squandered on infrastructure that shows no sign of turning a profit, which is even more damaging for Sri Lankan Economy. What’s the actual issue? Sri Lanka availed Easy Loans from China in order to build infrastructure across the Nation. China which offers easy loans to several countries, but the rates are highly commercial. j s h 91K SHARES 8/18/2017 Sri Lanka, the First Asian country to become the Victim of China’s Debt Trap http://postcard.news/sri­lanka­first­asian­country­become­victim­chinas­debt­trap/?utm_source=IU7&utm_medium=CMP&utm_campaign=IndiaUnited 2/4 China is using this tactic to fix Nations into its trap. First of all it fill the market of any targeted country with its Cheap Stuff. This is a very easy strategy to bulldoze the local manufacturing and other sectors. China also provides easy loans to these Nations to build Infrastructure. China has built Ports, Airports and big Highways but it always prefer to give contracts to its own companies. The same happened in Sri Lanka as well. All the ports and Airports have been constructed by Chinese Companies only. China has recently constructed Hambantota Port and Mattala InternationalAirport. However it seems no proper Feasibility study was done before starting these projects. There are barely any traffic on these two projects and considering their higher cost of construction, these 2 Projects have been declared Unaffordable. The initial vision for Hambantota port was that it would bring more ships to Sri Lanka, and in a way ease pressure on the Colombo port. Also Sri Lanka is located on the sea route that sees oil shipments travel from the Middle East, making energy security a key reason China was keen to invest. The Port rarely get a Ship in couple of days, and a port that cost more than $1bn (£770m), that is just not enough business. Same case is with the Mattala InternationalAirport. There are hardly any International flights landed on this Airport and even the domestic flights are very rare, which is making this extremely costly Airport an unaffordable asset for Sri Lanka. Then there is a China made State­of­the­art conference center that is barely used, and a cricket stadium now only occasionally rented out for weddings. Both costs few Million Dollars to construct. What was China’s benefit? China is flexing its muscles in Indian Ocean. It has created String of Pearls to encircle India. Even these Port and Airport also fits neatly into China’s controversial One Belt, One Road initiative, building road, rail and sea links to boost trade with countries around the world. It also provides a Strategic Point to counter India during any skirmish in future. What’s the EXIT route for Sri Lanka? 8/18/2017 Sri Lanka, the First Asian country to become the Victim of China’s Debt Trap http://postcard.news/sri­lanka­first­asian­country­become­victim­chinas­debt­trap/?utm_source=IU7&utm_medium=CMP&utm_campaign=IndiaUnited 3/4 Now Sri Lanka is struggling to repay that money, and so has signed an agreement to give a Chinese firm a stake in the port as a way of paying down some of that debt.It has offered China debt for equity swaps, which Sri Lanka’s PM Wickremesinghe recently proposed to China’s Ambassador Yi Xianliang. China was offered varying degrees of control over some of Sri Lanka’s biggest infrastructure projects, including Mattala InternationalAirport and portions of the Hambantota deep sea port, and Sri Lanka would receive some debt relief. However China has rejected any such offer. 

broker from https://expertoption.com/?refid=10784   

nigma

Manager - Equity Analytics
Manager - Equity Analytics
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධනයේ ප්‍රතිඵල තමයි ඔය...... රටකට දරාගත නොහැකි තරමට අධික පොලී අනුපාතවලට එනම් වාණිජ ණය අධික ලෙස ලබා ගැනීම නිසා ශ්‍රී ලංකාව. ණය උගුලකට හසුවී ඇත....

soileconomy

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Some of these facts were earlier addressed. I think Ravi k was given proper answer by Chineese ambassador when it comes to interest rate.
Chineese made a huge mistake by lending to us?

worthiness

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Who made the inflammation of the laminated tissue that attaches hoof to the foot of a horse?

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මෙය සම්පූර්ණයෙන්ම  බොරු මිත්‍යාවක් නැවත වරක් මිනිසුන් රැවටීම සඳහා යොදා ගන්නා උත්සාහයකි.
ලස්සනම දේ නම් මුල්‍ය ක්‍ෂේත්‍රයේ ආයෝජනය කරන අය පවා අන්ධයන් සේ මේ ගුලි ගිලීමය​.

ලංකාව Debt trap එකක නැත​.  නමුත්   කලින් ම සැලසුම කර තිබූ පරිදි හිටි අඩියේ පොලී අනුපාත ඉහල දමා කරන ලද ඉතිහාසයේ විශාලතම මෝඩ​ හොරකම නිසා බිලියන් 10  බැඳුම් කර හොරකමේ යෙදුන යහපාලන මෝඩයන් ද නොසිතූ පරිදි ට්‍රිගර් වූ Domino effect , chain reaction  එක නිසා තාම බොහෝ අය වටහාගෙන නැති විපතක් සිදුවෙමින් පවතී.

2015 මුල් භාගයේම බැඳුම්කර වංචාවක් සිදුවී ඇති බව මුලින්ම ඉව වැටුනේ බිලියන් 1 වෙනුවට බිලියන් 10 ක් ණය ගැනීම නිසා නොවේ. එය සාමාන්‍ය favouritism කිරීමක් විය හැකි නිසා එතරම් තිගැස්මක් ඇති නොවේ. රු. බිලියන් 10ක් යනු ඩොලර් ආයෝජකයන් ගණන් ගන්නේවත් නැති සොච්චමකි. නමුත් හදිසි පොලී අනුපාත වෙනස් වීම් එසේ නොවේ.

    බැඳුම කර Treasury Bonds වලින්  'සුවිශේෂ ලාභ' ලැබෙන්නේ ඒවාට ලැබෙන පොලිය නිසා නොවේ.
රටේ පොලී අනුපාත වල වෙනස් වීම අනුව ඒවා ගණු දෙණු කිරීමෙනි.    සමහර ආයෝජකයන්ට   2010 First capital හරහා ලැබුන නීත්‍යනුකූල වාර්ශික ප්‍රතිලාභය 1500% කට අධිකය​.  ඒ නිසා බැඳුම් කර ආයෝජනයේ යෙදී සිටින දේශීය හා විදේශීය ආයෝජකයන් ලෝකයේ තම ආයෝජන උනන්දු ව ඇති තැන්වල පොලී අනුපාත වෙනස් වීම් ස්වයංක්‍රීයව මොනිටර් වන මෘදුකාංග විශාල මුදලක් යොදවා සාදවා ක්‍රියාත්මක කරවති.

ඒවා පොලී අනුපාත වල කෙටි,  මද්‍යම හා දිගු කාලීන හැසිරීම  ගැන අද්‍යයනය කර ඉදිරිය ගැන හා සුජාත භාවය ගැන ක්‍ෂණික වාර්තා සපයයි.  ලංකාවේ 2015 පෙබරවරි යේ සිදුවූයේ කිසිම විදියකින් ස්වභාවික ව සිදු වේයැයි වාර්තා නොකල අසාමාන්‍ය සිදුවීමකි.    රටක  කිසි සේත් සිදු නොවිය හැකි  ලෙස නව රජය පත්වී මාසයක් යනවීටම පොලී අනුපාතය එක වරම 3% කින් හෙවත් පොයින්ට් 300 කින් විචල්‍ය වීම අපේ  බොහෝ අයට අමුත්තක් ලෙස නොහැඟුනද විදේශීය මහා පරිමණ ආයෝජකයන් ​100% ක්ම වංචාවක් ලෙස ක්‍ෂනිකව හැඳින ගත් හ​.
ලංකාවේ බහුතරය රාජපක්‍ෂ ගේ හොර අල්ලන සුද්දවන්තයන් ගේ ජනග්‍රහනයෙන් උද්දාමව රටේ  යහපාලන  සිහින ලෝකයේ පාවෙන අතරේ බලයට පත්ව ඇත්තේ ලෝක හොරු රංචුවක් බවත්  උන් මහ බැංකුවටම වැඩේ දුන් බවත්  ඔවුහූ බැඳුම්කර ගණු දෙනුව සිදුවී මොහොතක් යන්නට පෙර​ එකහෙලාම අවබෝධකර ගත් හ​.

රටේ   මූල්‍ය පරිපාලනයේ ප්‍රධාන ආයතනය වන මහ බැංකුවේ සිදුවූ මෙම මහා වංචාව නිසා රට ගැන තතු වටහා ගත් ඔවුහූ අප නින් දේපසු වෙද්දී සිය ආයෝජනයන්  රුපියල්  බිලියන්  ගනනින් ඉවත් කර ගත් හ​. එමෙන්ම මෙතෙක් රටට ආ විදේශීය ආයෝජන එක්වරම අඩාල වීය​.

රට තුලින් ඩොලර් මිලියන් ගණන් ඉවත් වීමත් සමගම  රුපියල කඩා  වැටීම ආරම් භ විය​.

මෙහිදී ඇතිවූ තත්ත්වයට මුහුන දෙන්නට අප සතු ඩොලර් සංචිත භාවිතා කිරීමට සිදුවිය​.  ඩොලර් සංචිත නිදහස් වීම නිසා රටේ මූල්‍ය ස්ථාවරත්වය ගැන තවත් රතු සංඥා නිකුත් වීය​.  රුපියල කඩා වැටීම දිගටම සිදුවීය​.  
මෙ වන විට මේ වසර 2 .5 තුල රටේ විදෙස් සංචිත රුපියල් බිලියන් 400 ක් වාෂ්පවී ඇත​.  
එමෙන්ම රුපියලේ අගය 131 සිට 153 දක්වා කඩා වැටීම නිසා අප විසින් ගෙවීම ට ඇති ණය ප්‍රමාණ ද ඒ අනුපාතයෙන් ඉහල ගොස් ඇත​.

අප විසින් ගෙවන්න තියෙන විදෙස් ණය    ඉති හාසයේ කිසිම දිනක නොසිදුවූ ලෙස හා කවදාවත් සිදුවේ යැයි සිතන්නට නොහැකි ලෙස  යහපාලන වසර 2 ක් තුල රුපියල්  බිලියන් 5520 සිට 7120  දක්වා  බිලියන් 1600 කින්  හෙවත් ට්‍රිලියන් 1.6 කින් ඉහල ගිය බවට ඔබ දැනුවත් ද ?  

හොරා කෑවා කියා පට්ට ගැසූ රාජපක්‍ෂ පාලනයේ අවසාන සමය වන විට රටේ ඉතිහාසයේ ඉහලම විදෙස් වත්කම් රැස් කරගෙන තිබුණී. ඒ 2014 අගෝස්තුවේ වාර්තා කළ රුපියල් මිලියන් 1,195,934.80 ය​.  
ඒ තක්කඩි දේශපලකයන් විසින් දෙසූ පරිදි රාජපක්සගේ පුදගලික ගිණුම් වල නොව මහජනතාවගේ ගිණුමේ ය​.
අද මේ ලියන දිනට ලබා ගත හැකි අවසාන දත්තය වන 2017 මාර්තු විදෙස් වත්කම රුපියල් මිලියන් 776,467.40 කි ! අතුරු දහන් වූ ප්‍රමාණය රු මිලියන් 419,467 කි. එනම් බිලියන් 419 කි.  රාජපක්‍ෂගේ  විදෙස්   සල්ලි හොයන්න ආ යහපලකයන් විසින් මහජනතා ව සතු විදෙස් වත්කම් මාස 24 ක් තුල​ විනාස කළ ප්‍රමාණය බිලියන් 419 කි. එය රැස් කර ගන්න අපේ විදෙස් ශ්‍රමිකයන්, දේශීය සමාගම් සේවකයන් , ගොවීන්  හෙලූ දහඩිය කඳුලු මහ මුහුද තරම් ය​.

වාෂ්පවූ විදෙස් වත්කම 400 + ගෙවීමට ඇති ණය ඉහලයාම  1,600  එකතුව  ට්‍රිලියන් 2.0 කි.  ,

බිලියන් 2000 හෝ ට්‍රිලියන් 2.0 ක් යනු කොපමණද   ?

මේ සිදුවී ඇති  පාඩුවේ දිග පළල ගැන යන්තම් හෝ වටහා ගන්නට නම් මැතිවරණ වේදිකාවල කණ් පැලූ මිහින් ලංකා , ශ්‍රී ලංකන් ගුවන් සේවය​, හෙජින් ගිවිසුම නිසා මෙතෙක් සිදුවී ඇති අලාභය දෙස බලමු. එය රුපියල් බිලියන් 17 + 22 + 9 = 48 කි !
ඔබට මෙය විශ්වාස කළ හැකිද ?  48 Billion  Vs 2000 Billions !
අපි 48 කට ඇඬුවෙමු. අඬන බබා නලවන්න ආ අය බබා ගේ අම්මාවත් දූශනය කර 2000ක් හොරකම් කළහ​.

බිලියන් 48 ක් නිසා රට තුල ඇසුන මහා සද්දය බිලියන් 2000 ක් වෙනුවෙන් කෙතරම් තීවෘ වී එන්න ඕනද ?  නමුත් පක්‍ෂ විපක්‍ෂ 99% කෙනෙකුට තමන් හා රට පත්කර ඇති තත්ත්වය ගැන කිසිදු වැටහීමක් නැත​.

ඉහත මාදක්වා ඇති අගයයන් පිලිගත් දත්ත සේවා ආයතන වලින් අන්තර්ජලයේ පවත්වාගෙන් යන සේවාවන් ගෙන් ලබා ගැණිනි.

බලය ගත් වහාම කාගෙ කාගෙත් අනුමැතිය හා අවශ්‍යතාව අනුව මහ බැංකුවෙන්ම සල්ලි පිල්ලි ගැසීමට   ඉඩ සලසා ගනු වස් රටේ පොලී අනුපාතය සමග සෙල්ලම්කරන්න යාම නිසා හිතා ගන්න බැරි තරම් මූල්‍යමය විනාසයක් කර  වගේ වගක් නැතිව හිඳිති.   එය වසා ගන්නට මහින් ද රාජපක්‍ෂ විසින්කරන ලද සංවර්ධනය නිසා ණය උගුලක හිරවී ඇතැයි කියන අය තමන් පත්ච ඇති තත්ත්වය ගැන වැටහීමක් නැත​.
First Lady ගේ ප්‍රංශයේ ගමන් වියදම් කොල වලින් එය වැසීමට යාම මුල්ලේරියාව කුණු කන් ද  ඉදිරියේ හබරල කොළයකින් මූන වැසීමක් හා සමානය​. කුණු කන් ද තමන් යටකරගෙන ඒම ඉන් නොවැලකේ.

රාජපක්‍ෂ ගත් ණයෙන් හදපු දේවල් රටට ඉතිරියකි. ඒවා ට ගෙවන්න වෙන්නේද වසර 25 ක් තරම්  කාලයක පැතිරුණ  වාරික වලිනි.  එහි කිසිම  අපහසුවක් නැත​.   හම්බන්තොට වරාය ට ගත් ණයෙන් 25-30% ක් පමණ මේ වනවිට ත් ගෙවා අවසන්.
නමුත් ට්‍රිලියන් 2ක් නැති  වූයේ කිසිම දෙයකට නොවේ. අද අප රට පත්ව ඇති තත්ත්වයට 100% ක්ම හේතුවන්නේ සංවර්ධන ණය නොව පසුගිය වසර 2.5 සිදුවූ හිතාගන්නටත් බැරි තරම් මූල්‍යමය විනාසයයි.

අද රට පත්ව ඇති තත්ත්වය තාම බොහෝ අයට තේරෙන්නේ නැත​. සිදුවී ඇති ව්‍යසනයේ තරම දන්නවානම් වත්මන් පාලනය ගැන තාමත් බලපොරොත්තු තබාගෙන ඒ වෙනුවෙන් ලියන කියන කිසිවකු එසේ කරන්නේ නැත​. මේ දිරායාමේ අදට තත්ත්වය කුමක් දැයි කිසිවකු නොදනිති.

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Chinwi wrote:මෙය සම්පූර්ණයෙන්ම  බොරු මිත්‍යාවක් නැවත වරක් මිනිසුන් රැවටීම සඳහා යොදා ගන්නා උත්සාහයකි.

I withdraw 4million in 2015 Mach from share market and bought 4lands , 1 perch coast 70 000/- and now the value is 100 000 per perch.

I put more time on planting vegetable and fruits and now planing to sell the lands and open fixed deposits.
.................. This video about USA, but same goes for Sri Lanka too..............
 
They own the media,politics and clergy and I avoid these three parties 2years ago since they are all businessmen who sucks everything out from you
please mind the language

https://www.youtube.com/watch?v=ILQepXUhJ98

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@ Ruwan, Once I had 90% of my investment assets in CSE . Now around 15% remaining in export oriented shares. Last week I sold even most of them.

The chain reaction is not limited to above mentioned places.
To collect money, they imposed penalty tax (Super tax) for best performing entities. They stopped port city creating more cashflow crisis.
Bank rates went up. Due to high capital cost , cost of goods went up. Income generation affected. Consumers have to control their spendings. Manufacturers are facing lot of difficulties.

Everything happened due to totally unwanted foolish acts done by these destroyers.

They could have earned lot of money easily from TBonds without touching most sensitive point.

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Chinwi wrote:@ Ruwan, Once I had 90% of my investment assets in CSE .  Now around 15% remaining in export oriented shares. Last week I sold even most of them.

Agreed  Chinwi Very Happy

What ever happened in the past we can not change.
I think most valuable shares reached 52week low and good time to collect for long term.
I don't know when, but when the market stable you win............

sharemarket

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@nigma wrote:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධනයේ ප්‍රතිඵල තමයි ඔය...... රටකට දරාගත නොහැකි තරමට අධික පොලී අනුපාතවලට එනම් වාණිජ ණය අධික ලෙස ලබා ගැනීම නිසා ශ්‍රී ලංකාව. ණය උගුලකට හසුවී ඇත....
Please change your name to nagma.... Laughing Yahapalane redda pallen beeree....

Teller

avatar
Moderator
Yes ,smart investors will not burn their hands. 10℅ or lesser to be invested in CSE of your extra money. Much hope will give you much pain here.

Teller

avatar
Moderator
Please not above scenario will not applicable those who invest as long term investors , probably more than 2years

DS Wijesinghe

Manager - Equity Analytics
Manager - Equity Analytics
@ruwan326 wrote:
@Chinwi wrote:@ Ruwan, Once I had 90% of my investment assets in CSE .  Now around 15% remaining in export oriented shares. Last week I sold even most of them.

Agreed  Chinwi Very Happy

What ever happened in the past we can not change.
I think most valuable shares reached 52week low and good time to collect for long term.
I don't know when, but when the market stable you win............

Dear Ruwan

Today's  or under any market condition, investing in 52 week lowest stocks is not sound investing. Those who invest for the long term (keeping the money in a stock for 5-6 years) based on fundamentals, will win most of the times. Amongst many fundamentals, one aspect is the company's past performance for at least 6 years, not 52 weeks. You research on their

a. Return on investment capital
b. NAVPS
c. EPS
d. Sales
e. Cash flow

When you are investing for long term, I.e. 6 years, you need to predict a good future and to do that the compounded annual growth rates (CAGR) of above should be a minimum of 10% during the past 6 years of the company.

If the answers to all the above questions are yes, you check the stock price vs. stock value. Even in bear markets there are over priced stocks and make sure you buy at significantly discounted price to the value. Be PATIENT and wait for the bargain price you are aiming at.  Don't buy small quantities buy big volumes as you have done a thorough study.

When you buy your selected stock at a price much lower than its value, most probably you will find the stock going down further. Especially under the current context. You don't panic. When the share drops further You buy More.

And eventually when the market turns around and the bear market is gone, You would make big money, making you much richer.

anges

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
china or anyone will never force anyone to take loans ! but if anyone takes loans and cannot repay the circumstances are dire ! like leasing vehicle not paying you will lose the vehicle ! taking a loan for a house not paying you will lose the house ! same with the port not paying you lose the port

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@anges wrote:china or anyone will never force anyone to take loans ! but if anyone takes loans and cannot repay the circumstances are dire ! like leasing vehicle not paying you will lose the vehicle ! taking a loan for a house not paying you will lose the house ! same with the port not paying you lose the port

This is a very lazy unprofessional non practical theory spread by failed Yahapalana regime .

For a country, or even for a company , you can't get these things simple as that. There are short term, mid and long term projects. Return periods, turnarounds , break-evens are designed according to the size and lifespan of the project. You have to plan cashflow from other avenues until they reach planned BEven points.

Otherwise these will be no airports, highways, shipping lines, railway lines, reservoirs, supermalls, towers like Nelum kuluna* in this world.

* - ඉහත කරුණ වැඩ බැරි යහපාලන ලොක්කන්ට අදාල නොවේ. උන් මීටර් 350 ක් උස නෙලුම් කුලුණක් තබා අඟල් දෙක තුනක එකක් වත් කෙලින් කරගන්න බැරි සෙට් එකක් බව මේ වන විට ඔප්පු වී හමාරය​.

kovida

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
CORRUPT UNPROFESSIONAL MR AND ROBING GANG PUT THE WHOLE COUNTRY INTO DEBT TRAP UNDER CHINA. THEY SOLD VALUABLE LANDS IN THE HEART OF COLOMBO TO CHINA. SINGED AN AGREEMENT WITH CHAINA FOR PORT CITY PROJECT UNDER VERY UNFAVOURABLE CONDITIONS TO THE COUNTRY. THIS  GOVERNMENT RECTIFIED THOSE CONDITIONS. PRESENT GOVERNMENT HAS TO PAY  SINS  OF MR AND ROBBERS DID. VERY SOON ALL THOSE ROBBERS WILL HAVE TO ACCOUNT FOR WHAT THEY DID IN THE PAST. FOR LAST TWO YEARS THEY COVERED UP EVERYTHING BEHIND DEAL DASA. WE KNOW VERY WELL YOU ARE GOING KADE FOR THEM. WE FEEL SORRY FOR YOU.

soileconomy

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@kovida wrote:CORRUPT UNPROFESSIONAL MR AND ROBING GANG PUT THE WHOLE COUNTRY INTO DEBT TRAP UNDER CHINA. THEY SOLD VALUABLE LANDS IN THE HEART OF COLOMBO TO CHINA. SINGED AN AGREEMENT WITH CHAINA FOR PORT CITY PROJECT UNDER VERY UNFAVOURABLE CONDITIONS TO THE COUNTRY. THIS  GOVERNMENT RECTIFIED THOSE CONDITIONS. PRESENT GOVERNMENT HAS TO PAY  SINS  OF MR AND ROBBERS DID. VERY SOON ALL THOSE ROBBERS WILL HAVE TO ACCOUNT FOR WHAT THEY DID IN THE PAST. FOR LAST TWO YEARS THEY COVERED UP EVERYTHING BEHIND DEAL DASA. WE KNOW VERY WELL YOU ARE GOING KADE FOR THEM. WE FEEL SORRY FOR YOU.
Cheenunuta hondatama pissu 
Apita salli nayata dunna ekath pissu.
Galaka thiyena ,neuw enne nethi warayak ganna ekath pissu.
Lankawe paliweni wathawata thamai kolamba edam pitarata unta wikunala thiyenna.meeta kaolin ehema Karalama  neha.
Port city eka muhude hadanawata wada Hondai ethana deewara karmanthaya diyunu karanam.
Dan apita hondatama theerenawa cheenunta pissu kiyala.
Indiayawa kiyanne apata harima aadare ratak.api diyunuwenawata kemathi.eyagollage sambandayak neha me project Nathara wenawata.indiyawa deepu awurudu 30 yuddan api sehena deyak egana gaththa.mathak wenakoth santhose beha.

Last edited by soileconomy on Sun Aug 27, 2017 4:25 pm; edited 1 time in total (Reason for editing : .)

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@kovida wrote:CORRUPT UNPROFESSIONAL MR AND ROBING GANG PUT THE WHOLE COUNTRY INTO DEBT TRAP UNDER CHINA. THEY SOLD VALUABLE LANDS IN THE HEART OF COLOMBO TO CHINA. SINGED AN AGREEMENT WITH CHAINA FOR PORT CITY PROJECT UNDER VERY UNFAVOURABLE CONDITIONS TO THE COUNTRY. THIS  GOVERNMENT RECTIFIED THOSE CONDITIONS. PRESENT GOVERNMENT HAS TO PAY  SINS  OF MR AND ROBBERS DID. VERY SOON ALL THOSE ROBBERS WILL HAVE TO ACCOUNT FOR WHAT THEY DID IN THE PAST. FOR LAST TWO YEARS THEY COVERED UP EVERYTHING BEHIND DEAL DASA. WE KNOW VERY WELL YOU ARE GOING KADE FOR THEM. WE FEEL SORRY FOR YOU.

Trillion 2 කට වඩා මේවන විට රටේ ධනය වනසල රට අගධය ට දාපු දේශ ද්‍රෝහී හොර රැලට කඩේ යන අමනයො තාමත් ඉන්නව​.

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මම උඩ විස්තර කර තියෙනව බැඳුම කර බිලියන් 1 හො 10 හොරකම නිසා වත් කලින් රජය ගත් ණය නිසාවත් නෙවේ මේ ආර්ථික අර්බුධය ඇති උනේ කියල​.

බිලියන් 10 කියන්නේ මේ රටේ ආර්ථික ශක්තිය අනුව සොච්චමක්. විදෙස් ණය වාරිකත් රටේ මුදල් ප්‍රවාහය අනුව පහසු දෙයක්. බිලියන් 10 ක් එහේ මෙහා කලා කියා විදෙස් ආයොජකයන් ගනන් ගන්නෙ වත් නෑ. නමුත් පොලී අනුපාතෙ එහෙම නොවේ. ඒක නිස තමයි  රටක පොලී අනුපාත වෙනස් කරන්න ඉස්සෙල්ල බොහෝ අද්‍යයනයන් කරන්නෙ.  

මේ අර්බුධය ඇති උනේ පොලී අනුපාත ටච් කරපු නිසා. බැඳුම්කර හොරකමේ  දවසේ ලබෙ සඳහා ර්ටේ පොලී අනුපාත් එක්ක කරපු සෙල්ලමෙන් ට්‍රිගර් උන චේන් රිඇක්ශන් එක නිසා.  ඒ chain reaction එක තාම ඉවර නෑ. මේ වෙන විට ට්‍රිලියන් 2 පන්නල​. ( බිලියන් 2000 )
ඒකෙ ප්‍රමාණය  ගැන  හිතා ගන්න් තමයි මිහින්, ශ්‍ර්‍රිලංකන්, හෙජින් තුනේම පාඩුව බිලියන්   48 සඳහන් කලේ.

බිල්පත් හොරකමේ යෙදුන අයවත් ඒකට අනුමැතිය දුන්න අයවත් මේක මෙහෙම වෙයි කියල දැනගෙන හිටියෙ නැති බව ස්ථිරයි. උන් දැක්කෙ හොරා කන බිලියන් කිහිපය පමණයි.

මේටික තෙරෙන්නෙ නැත්නම් ආයෝජනය කරන්න එන එකේ තේරුමක් නෑ. අතේතියෙන තුට්ටු දෙක නැති කරගන්න එක පමණයි වෙන්නෙ.

You can manipulate or change a system but  if you touch most  sensitive points without mush study, you may land in a totally unknown place. This has heppened in Sri Lanka under gon palane

ranferdi

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Chinwi wrote:මම උඩ විස්තර කර තියෙනව බැඳුම කර බිලියන් 1 හො 10 හොරකම නිසා වත් කලින් රජය ගත් ණය නිසාවත් නෙවේ මේ ආර්ථික අර්බුධය ඇති උනේ කියල​.

බිලියන් 10 කියන්නේ මේ රටේ ආර්ථික ශක්තිය අනුව සොච්චමක්. විදෙස් ණය වාරිකත් රටේ මුදල් ප්‍රවාහය අනුව පහසු දෙයක්. බිලියන් 10 ක් එහේ මෙහා කලා කියා විදෙස් ආයොජකයන් ගනන් ගන්නෙ වත් නෑ. නමුත් පොලී අනුපාතෙ එහෙම නොවේ. ඒක නිස තමයි  රටක පොලී අනුපාත වෙනස් කරන්න ඉස්සෙල්ල බොහෝ අද්‍යයනයන් කරන්නෙ.  

මේ අර්බුධය ඇති උනේ පොලී අනුපාත ටච් කරපු නිසා. බැඳුම්කර හොරකමේ  දවසේ ලබෙ සඳහා ර්ටේ පොලී අනුපාත් එක්ක කරපු සෙල්ලමෙන් ට්‍රිගර් උන චේන් රිඇක්ශන් එක නිසා.  ඒ chain reaction එක තාම ඉවර නෑ. මේ වෙන විට ට්‍රිලියන් 2 පන්නල​. ( බිලියන් 2000 )
ඒකෙ ප්‍රමාණය  ගැන  හිතා ගන්න් තමයි මිහින්, ශ්‍ර්‍රිලංකන්, හෙජින් තුනේම පාඩුව බිලියන්   48 සඳහන් කලේ.

බිල්පත් හොරකමේ යෙදුන අයවත් ඒකට අනුමැතිය දුන්න අයවත් මේක මෙහෙම වෙයි කියල දැනගෙන හිටියෙ නැති බව ස්ථිරයි. උන් දැක්කෙ හොරා කන බිලියන් කිහිපය පමණයි.

මේටික තෙරෙන්නෙ නැත්නම් ආයෝජනය කරන්න එන එකේ තේරුමක් නෑ. අතේතියෙන තුට්ටු දෙක නැති කරගන්න එක පමණයි වෙන්නෙ.

You can manipulate or change a system but  if you touch most  sensitive points without mush study, you may land in a totally unknown place. This has heppened in Sri Lanka under gon palane

I need a bit of clarification:

Please review below rate chart; The rates were higher in 2013, 2014 too.

What was the reason by then??? Why were you not complaining by then??

And you can bee happy because rates are forecasted to be lower till 2020.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

ranferdi

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

soileconomy

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Most of the times these types of articles are written by either Indian or pro American writers who indirectly work for RAW or CIA.most of the media organizations are funded by CIA.
Who has a bit of brain will understand why Indian or Pro American doing this.

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@ ranferdi, Those are the charts of rates behaved naturally.

Going up and down is good.
TB investors can monitor and use those up and down to make money in legal manner within fair time periods. That was how we (or CFVF) earned lot of money in 2010 and again in 2014/15.

All the debacle triggered when these people artificially manipulated the rates to earn billions in just one day.

They created an artificial money requirement* and raised the rates from 8.5 to 12.5 in 24 hrs, issued TB s at that high rate and then allowed it to settle in a lower place. (Killing the goose that laid the golden eggs)

Rates going up by 300 b points in 24 hrs sent red signals across the foreign institutes. They realized that 300 in one day means a big robbery in Central Bank and started running away while we were celebrating the victory for good governance.

* - By borrowing cash (foolishly) from BOC to pay CB they themselves planted evidence to prove that this requirement was 100% fake.

This entire episode was well planned and executed but done in unbelievably foolish manner . They planted strong evidence going against them in everywhere.

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum