Commodities & Indices Trading In Sri Lanka made easy by forex4srilanka
UNIGLOBE MARKETS ආයතනයේ ඔයාලට Trade (වෙළඳාම්) කරන්න Currency Pairs වලට අමතර දේවලුත් තියෙනවා.ඒතමයි Commodities සහ Indices.දැන් හිතෙනවා ඇති මොකද්ද මේ අළුතින් ආව නම කියල? මේවත් වැටෙන්නේ Stock Exchange Market (කොටස් වෙළඳපොල) ගනයටයි. නමුත් මෙහි නම් වල ඇතුලාන්තය මහා පරිමාණ වේ.හේතුව Indices වලට වැටෙන්නේ එක රටක සියළුම කොටස් වෙළෙන්ඳන්ගේ සමාගම් සියල්ලම එකට එකකට එක් කර ඒ සඳහා මිළ ගනන් සකසා වෙළඳපොලට Trading සඳහා නිකුත් කිරීමයි.එක රටක Indices එකකට එම රටේ සියළුම කොටස් වෙළෙඳ සමාගම් එකට එක් කරනු ලැබේ.
උදහරණයක් වශයෙන් අපි UK100 යන නමින් හැදින්වෙන Indices එක අයිති වන්නේ එංගලන්තයටයි.එනම් එහි අන්තර්ගත තේරැම වන්නේ (UK ) එංගලන්තය තුල (Listed Shares) නාම්ලැයිස්තු ගත වු කොටස් වෙළෙඳ සමාගම් 100 කි යන්නයි.එවැනි Indices කිහපයක් අප UNIGLOBE MARKETS සමාඟම තුල ඔබට Trade යෙදීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,
NAS100 = AMERICAN LISTED SHARES COMPANY
UK100 = UNITED KINGDOM LISTED SHARES COMPANY
AUS200 = AUSTRALIYA LISTED SHARES COMPANY
ESP35 = SPANISH LISTED SHARES COMPANY
FRA40 = FRANCH LISTED COMPANY SHARES
මෙලෙස අප ආයතනය තුළවූ Indices ඔබට කැමති ආකාරයට තොරගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.
ඊළගට අපි බලමු Commodities කියන්නේ මොනවද කියලා?Commodities නමින් හඳුන්වනු ලබන්නේ අප සියලුම දෙනා එදිනෙදා ජීවිතය තුළ නිතර භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ වලට.ඒවා ඔබ කවුරැත් දන්නා GOLD,SILVER,COPPER,NATHURAL GAS,OIL,SUGUR,COFEE යන දේවල් වේ.මෙවැනි Commodities අප ආතනය තුල ඔබට Trade කිරීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,
XAUUSD = GOLD (රත්තරන්)
XAGUSD = SILVER (රිදී)
NGAS = NATHURAL GAS ( ස්වභාවික ගෑස්)
USOIL = CRUDE OIL (බොර තෙල්)
UKOIL = BRENT OLI ( බ්‍රෙන්ට් තෙල්)
මෙලෙස ඔබට කැමති ආකාරයට අප ආයතනය තුළවූ Commodities තෝරාගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.මෙම සියළුම දෑ හේතු කොටගෙන අප UNIGLOBE MARKET ආයතනයෙහි Commodities සහ Indices වල (Trade) වෙළඳාමෙ හි නිරත වීම තනිකරම නීත්‍යානුකූලය.එමනිසා ඔබට Currency වලට අමතර Trade කිරීම සඳහා Commodities සහ Indices භාවිතා කළ හැක.එමඟින් ඔබට Trading සඳහා නීත්‍යානුකූලය පසුබිමක් ගොඩනගා ගත හැක.
මෙහිදී එනම්,Forex,Commodities,Indices යන වෙළඳපොලවල් වර්ග තුනේම ඇත්තේ වර්ථමාන මිළ දර්ශක බැවින් ඒවයේ මිළ දර්ශක අගයන් සෑම ත්පරයකම වෙනස්වනූ ලැබේ.එම සංඛ්‍යාත්මක මිළ දර්ශක විටෙක ඉහල යමින් සහ විටෙක පහල යමින් වෙනස් වීමට බලපානු ලබන්නේ ලෝක ආර්ථිකයයි.එම ලෝක ආර්ථිකය තුල සෑම රටකම ක්‍රියාකාරකම් ගණනය වන අතර අදාළ රටවල් අනුව වෙළඳපොල (Market) තුල අදාළ මිළ දර්ශක වල වෙනස්වීම් සිදුවේ.
For more information contact us on :
T : +91 832 653 1001 - (Uniglobe Markets Sinhalese Customer Support)
: +91 832 653 0002
S : ugm.srilanka
E :
support@forex4srilanka.comW : forex4srilanka.com